දින 2න් සුදු වෙන්න පහසුම මග මෙන්න. නිවසේදීම සදා ගත හැකි වට්ටෝරුව

අපේ කෙල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය

කඩල

තෙල් සහිත සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප‍්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ‍්‍ර කරගන්න.

වියළි සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ‍්‍රකර ගන්න.

සාමාන්‍ය සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප‍්‍රමාණයෙන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ‍්‍රණය සාදා ගන්න.

පැක් එක දමා ගන්නා ආකාරය




*සාදාගත් ටෝනර් එක පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.

ටෝනර් සාදා ගන්නා ක‍්‍රම කිහිපයක්

*රතු රෝස පෙති පිරිසුදු වතුර වීදුරුවකට දමා රාත‍්‍රියේ වසා තබන්න. පසුදා උදෑසන එය පෙරා භාවිතයට ගන්න.
*පිපිඤ්ඤ බ්ලෙන්ඩර් කර පෙරා ඉස්ම ගන්න.
*සමන් පිච්ච මල්, ස්පාලිකා මල් පිරිසුදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගෙන්නට තබා පසුදා උදෑසන පෙරා ගන්න.

මේ සියල්ල ශීතකරණයක දමා දවස් 5ක් පමණ කල් තබා ගත හැකිය. එසේ කිරීමට අපහසු නම් අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් සාදා ගන්න.

මේ සත්කාරය කිරීමෙන් පසු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් අවම කරගන්න. එසේ නොමැති නම් හිරු කිරණින් සම ආරක්‍ෂා කරන ආලේප වර්ගයක් සමග මතුපිට ආලේප කරන්න.

මෙම ප‍්‍රතිකාර උදෑසන 7-11 අතර හා සවස 2 – 5 අතර කරන්න. එසේ නොමැති නම් වඩාත් සුදුසු වන්නේ රාත‍්‍රි කාලයයි.

මේ සත්කාරය කිරීමෙන් පසු එදින රාත‍්‍රියේ සහ පසුදා උදෑසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න.

සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිත කරන්න.

ඊට පසුදින සවස් වූ විට ඔබට සුපුරුදු පරිදි මුහුණ සේදීම කළ යුතුය. ස්වාභාවික සත්කාර කළ පසු නැවැත සති 2ක් යනතෙක් ස්ක‍්‍රබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් සුදුසු නැත.

මෙහි ප්‍රතිපල නිවැරැදිව දැකිය හැක්කේ දවස් 2ක් පමණ ඉක්ම ගිය පසුය.


උපුටා ගැනීමකි




Comments

Popular posts from this blog

අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු