විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ? ඔබ මවිතයට පත් කරවයි
ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලූ කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක‍්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එකක. ඔයාල වෙනුවෙන් මේ විස්මිත ප‍්‍රතිකාර ක‍්‍රමය මම සිංහලට පරිවර්තනය කරා. අපි බලමු මොකක්ද මේ කියල.
මෙහිදී තනා ගන්නේ Mask එකක්. මේ Mask එකේ විශේෂත්වය තමයි ඔබේ සමේ රැුලි පවා විස්මිත ලෙස ඉවත් කර සමට සිනිදු ගතියක් ලබාදෙමින් මුහුණේ විවිධ ලප විස්මිත ලෙස තුරන් කර දීප්තිමත් සමක් ලබාදීමට ඇති හැකියාව.
මෙම ඇදහිය නොහැකි Mask එක තැනීමට අවශ්‍ය වට්ටෝරුව අපි බලමු.
අමුද‍්‍රව්‍ය
– ඕට් පිටි තේ හැඳි දෙකක්
– Chamomile flower tea bag එකක්. (මේක සුපිරි වෙළඳ සැල් වල ඇත) හෝ තලා ගත් Chamomile flower
– 100-150 ML උතුරන වතුර හෝ උණු කිරි
තනා ගන්නා ක‍්‍රමය-
උපුටා ගැනීමකි






Comments
Post a Comment