ඔයා අදින්නෙ ඔයාගෙ කප් සයිස් එකමද? Bra size vs Cup size
ඔන්ලයින් පචසිං අවුල්ද?
පියයුරු විශාලද, කුඩාද, යන්න නිවැරදිව දැනගත හැකි වන්නේ කාන්තාවන්ගේ ඉණේ සහ පපුවේ ප්‍රමාණයට අනුවය. බ්‍රෙසිරයක ඉලක්කෙමන් පෙන්වා දෙන්නේ පියයුරුවලට යටින් ශරීරයේ ප්‍රමාණයයි. එනම් පියයුරු හා ඉණට මැදින් පිහිටා ඇති ප්‍රමාණයයි. ඊට අමතරව පියයුරුවල ප්‍රමාණය එනම් කප් එකේ ප්‍රමාණය A, B, C, DD ලෙස පෙන්වා දෙනු ලැබේ.
ඒ අනුව බලන කළ A ප්‍රමාණයේ පියයුරු ඉතා කුඩා වන අතර B යනු ඊට වඩා මඳක් විශාල පියයුරුය. නමුත් එයත් කුඩා පියයුරු ගණයට අයත් වේ. එසේ වුවද සිහින් සිරුරැති ඇතැම් කාන්තාවෝ මෙම බි ප්‍රමාණයට කැමැත්තක් දක්වති. සාමාන්‍යයෙන් කප් දෙකක ධාරිතාවයේ වෙනස දළ වශයෙන් මිලි ලීටර් 200 ක් පමණ වේ.

කාන්තාවකට සුදුසුවන ආකාරයේ බ්‍රෙසියරයක් තෝරා ගැනීමට ද ඔබ දැනුවත් විය යුතුමය.
ප්‍රථමයෙන් ශරීරයේ ප්‍රමාණයට ඉතාමත් හොඳින් සරිලන ආකාරයේ තනපටියක් පැලඳිය යුතුය. ඉන්පසුව තනපිටියට යටින් පපුවේ වට ප්‍රමාණය අඟල්වලින් මනිනු ලැබේ. උදාහරණයක් ලෙස එම වට ප්‍රමාණය අඟල් 24නම් ඊට තවත් අඟල් 4 ක් එකතු කරනු ලබයි. එවිට අගල් 28 ක් වේ. මීට යම් හෙයකින් තනපටිය යටින් ඇති පපුවේ වට ප්‍රමාණය අඟල් 5 ක් වැනි ඔත්තේ සංඛ්‍යාවක් නම් එයට තවත් අඟල් 5 ක් එකතු කළ යුතුය. ඒ අනුව බලන කළ කාන්තාවගේ තනපටියේ යට ප්‍රමාණය අඟල් 30 කි.

මෙම මිමි ගැනීමෙන් අනතුරුව පියයුරුවල ඉදිරියට නෙරා ආ කොටස (පියයුරු පුඩුව) හරහා පපුවේ වට ප්‍රමාණය මැනගත යුතුය. උදාහරණයක් ලෙස පපුවේ වට ප්‍රමාණය 32 ක් යැයි සිතුවොත් එම කාන්තාවගේ පියයුරේ යට වට ප්‍රමාණය එක 28 නම් 32 න් 28 ක් අඩු කළ යුතු වේ. එවිට පිළිතුරු 4 වේ. ඒ අනුව එම කාන්තාවගේ කප් සයිස් එක ඩී වේ. එනම් ඩී අයත් වන්නේ සිව්වන කප් වර්ගයටය. පියයුරුවල වර්ධනය අනුව ද අඩුද, වැඩිද යන්න දැනගන්නා ක්‍රමය මීට වෙනස් වේ.
මේ විදිහට සයිස් එක හදා ගත්තොත් ebay, amazon එකෙන් වගේ සයිස් එක අහන ඇදුම් ගන්නත් පුළුවන්

Comments
Post a Comment