සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු

ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-

සාමාන්‍ය සමකට

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ඉදුණු අලිගැට පේර
  • කස්තුරි කහ
  • කොකුම් පොතු
  • වෙනිවැල්ගැට

වියළි සමකට

  • අලිගැටපේර
  • බිත්තර කහමදය
  • යෝගට්
  • මීපැණි

තෙල් සහිත සමකට

  • කඩල පිටි හෝ මුං පිටි
  • මීපැණි
  • දෙහි යුෂ
  • යෝගට්

මුහුණ පැහැපත් වීමට 

  • මුංඇට හෝ කඩල පිටි තේ හැඳි එකක්
  • කිරි

Full body scrub

අවශ්‍ය ද්‍රව්‍ය-
  • රතුහාල් පිටි මේස හැඳි 3
  • උළුඳු පිටි මේස හැඳි 3
  • කස්තුරි කහ කුඩු තේ හැඳි 1
  • එළකිරි
සාදන අයුරු-


video එක නිසි ආකාරයෙන් වැඩ නොකරන්නේ නම් facebook හරහා උත්සාහ කරන්න.
මේ සියලු දේවල් මුහුණට සත්කාර වශයෙන් සකසා ගැනීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය හා භාජන හැකිතාක් පිරිසුදුව භාවිත කිරීමට විශේෂයෙන් සැලකිලිමත්වන්න. සැබෑම ලස්සන රුවකට ස්වාභාවික ආලේපන තරම් හිතකර වෙනත් කිසිදු ආලේපනයක් නොගැලපේ.
ඔබ මෙම ආලේපන භාවිත කරමින් නිරතුරුවම සම පැහැපත්කර ගන්නට සම රැක ගන්නට උත්සාහ කරනවා නම් එහි ප්‍රතිඵල ඔබට අත්විඳින්නට ලැබේවි.





Comments

Popular posts from this blog

අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු