කාලීන ගැටලුවක්


මේ කතාව මගේ සහෝදරියන් වෙනුවෙන් ලියන්ට හිතුන කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අපි හැමෝම වැඩිහරියක් ගත කරන්නෙ නිවසින් පිට. බොහෝවිට උදේ නිවසින් පිටවන අපි ආයෙත් හවස් වෙලා නිවසට යන්නෙ. බොහෝ වෙලාවට නිවසෙන් පිටවෙන්න කලින් වැසිකිලි අවශ්‍යතා සපුරා ගෙන යලිත් නිවසට යනතුරුම ඇතැම් කාන්තාවන් වැසිකිලියක් භාවිතා නොකරයි මීට හේතුව ප්‍රමානවත් සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිලි නොතිබීමයි. කාර්යාලය තුල හෝ වෙනත් පොදු ස්තාන වල ඇති වැසිකිලි සනීපාරක්ෂාව අතින් දුර්වලව පැවතීම මීට හේතුන් වේ. නමුත් මේ තත්වය දිගින් දිගට බල පැවැත් වීම නිසා ඔවුන්ගේ මුත්‍රා මාර්ගික රෝගාබාධ හටගැනීම සිදුවිය හැකි අවස්තා වැඩිවේ. එසේම ඔවුන් දිනකට පානය කල යුතු ජ්ල ප්‍රමානයෙන් අඩක් හෝ නොගැනීම නිසා වකුගඩු අක්‍රීය වීම පවා සිදුවිය හැකිය. එසේම සිරුරට අවශ්‍ය ජලය නොලැබීම හේතුවෙන් සම රැලිවැටීම මෙන්ම සම වියලීම වැනි අවස්තාවන්ද ඇතිවේ. එබැවින් මේ සදහා විකල්ප ලෙස වැසිකිලියක් භාවිතා කිරීමේදී අනුගමනය කල හැකි ඉරියව් පහත වීඩියෝව හරහා ඔබට ඉගෙන ගත හැක



video එක නිසි ආකාරයෙන් වැඩ නොකරන්නේ නම් facebook හරහා උත්සාහ කරන්න.











Comments

Popular posts from this blog

අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු